ICCය චිසින් 2019 T 20 ලෝක කුසලාන තරඟාවලියේදී තරග පාවාදීම්වලට සම්බන්ධ එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයින් දෙදෙනෙක් වරදකරුවන් කර තිබෙනවා.
ඉන් එක් ක්‍රීඩකයෙක් වන්නේ ෂයිමන් අන්වාර්.
ඔහු එක්සත් අරාබි එමීරය වෙනුවෙන් එක්දින සහ T 20 තරගවලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන සිටින ක්‍රීඩකයෙක්.
අනෙක් ක්‍රීඩකයා වන්නේ එමීර කණ්ඩායමේ හිටපු නායකයා සහ වැඩිම කඩුලුලාභීයා වන මොහොමඩ් නවීඩ්.
2019 T 20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගවලදී, තරග පාවාදීම් සිදුකිරීමෙන් මොවුන් අමෙරිකානු ඩොලර් දෙලක්ෂ 70,000 ක් උපයා ඇති බව අනාවරණ වී තිබෙනවා. (Daily Sports)
Be First to Comment