බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්රබල ක්රිකට් ක්රීඩකයින් දෙදෙනෙක්ට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා.
ඒ, ශායි හෝප් සහ කයිල් හෝප් යන සොහොයුරන් දෙදෙනාටයි.
මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා එරට පළමුපෙළ තරඟාවලියෙන් ඉවත් වී තිබෙනවා.
ඒම තරඟාවලිය ලබන 07 වනදා ඇන්ටිගා හිදී ආරම්භවිමට නියමිතයි. (Daily Sports)
Be First to Comment