Press "Enter" to skip to content

2021 වසරේ IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම කෙරේ

2021 වසරට නියමිත IPL තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන පෙබරවාරි මස 18 වනදා පැවැත්වීමට නියමිතයි.

මෙම තීරණය ගෙන ඇත්තේ, පසුගිය ජනවාරි මස 6 වනදා පැවති IPL පාලක මණ්ඩල රැස්වීමේදීයි.

IPL තරගාවලියේ කණ්ඩායම් විසින් පසුගියදා වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයින් නිදහස් කරනු ලැබූ අතර එලෙස නිදහස් කරන ලද ක්‍රීඩකින්ද මෙම වෙන්දේසියට ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

එලෙස නිදහස් කරන ලද ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග සහ ඉසුරු උදානද ඇතුළත්.

කෙසේ වෙතත් ,ලසිත් මාලිංග Franchise ක්‍රිකට් පිටියට සමුදුන් නිසා ඔහු වෙන්දිසියට ඇතුළත් නොවනු ඇති.

ඒ අනුව වෙන්දේසියට ඉදිරිපත් වන කණ්ඩායම් විසින් වෙන්දේසියෙන් මිලදී ගත යුතු ක්‍රීඩකයින් ගණන සහ ඒ ඒ කණ්ඩායම් වලට ඇති මුදල් ප්‍රමාණය මෙසේයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *