Press "Enter" to skip to content

කොවිඩ් නිසා නැවතුණු සුපර්ක්‍රොස් යළි ඇරඹීමට සූදානම්

කොවිඩ් 19 අවදානම හේතුවෙන් පසුගිය වසරේදී මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලි කල් දමනු ලැබුවා.

කෙසේ වෙතත් පසුගියදා එම තරඟාවලියේ කාලසටහනක් නිකුත් කර තිබෙනවා.

එළැඹෙන පෙබරවාරි 27 සහ 28 යන දිනයන් හිදී පැවැත්වීමට නියමිත ‘එළියකන්ද’ තරගාවලියෙන් මෙවර තරගවාරය ආරම්භ කෙරෙනවා.

එය නොවැම්බර් 6 සහ 7 වැනිදා පැවැත්වීමට නියමිත කොළඹ සුපර්ක්‍රොස් තරගාවලියෙන් කොළඹ සුපර්ක්‍රොස් තරගාවලියෙන් නිමාවටකිරීමට නියමිතයි.

මෙම තරගාවලියට මෝටර් රථ තරග කාල සටහනට සුපර්ක්‍රොස් තරගාවලි 7ක්, මාර්ග මෝටර් රථ තරගාවලි 6ක්, මෝටර් රථ රැළි 4ක්, කඳු තරණ 2ක් සහ රැළි ක්‍රොස් තරගාවලියක් ඇතුළත් වෙනවා. (Daily Sports)

More from | Other SportsMore posts in | Other Sports »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *