Press "Enter" to skip to content

ෆෝමියුලා වන් ලෝක ශූරයාටත් කොරෝනා

ෆෝමියුලා වන් ලෝක ශූර ලුවිස් හැමිල්ටන්ට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා .

ඔහු පසුගිය ඉරිදා බහරේන් ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලියේ ශූරයා බවට ද පත්වුණා.

This image has an empty alt attribute; its file name is CARD.gif
More from | Other SportsMore posts in | Other Sports »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *