Press "Enter" to skip to content

වේගවත්ම ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයෙක්

වේගවත්ම ක්‍රීඩකයින් අතර 6 වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වී තිබෙනවා.

ඒ, ජර්මනියේ බර්ලින් නුවර පැවැති ගෘහස්ථ මලල ක්‍රීඩා තරඟාවලියේදීයි.

ඔහු මෙලෙස 6 වන ස්ථානයට තේරීපත් වූයේ, මීටර් 60 පිරිමි අවසන් තරඟයේදී තත්පර 6.65ක් කාලයක් වාර්තා කරමින්.

මෙම තරඟාවලිය යුපුන් සහභාගී වු ලොව පුමුඛ පෙළේ ගෘහස්ත මලල ක්‍රීඩා තරඟාවලියයි.

ඒ අනුව යුපුන් අබේකෝන් පෙබරවාරි 9 වැනිදා ප්‍රංශයේ පැවැත්වෙන තවත් ගෘහස්ථ මලල ක්‍රීඩා තරඟාවලියකට සහභාගී වීමට නියමිතයි. (Daily Sports)

More from | Other SportsMore posts in | Other Sports »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *