Press "Enter" to skip to content

ජාතික මලල ක්‍රීඩා ශූරතාව දින නියමයක් නොමැතිව කල් යයි

එළැඹෙන අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ජාතික මලල ක්‍රීඩා ශූරතාව දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබී කල් දැමුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාව හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි මලල ක්‍රීඩා සම්මේලනය පියවර ගැනුණා.

නමුත් ජාතික මලල ක්‍රීඩා ශූරතාව වෙනුවට ඊට අදාළව අප්‍රේල් මාසයේදී මලල ක්‍රීඩා තේරීම් තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.  (Daily Sports)

More from | Other SportsMore posts in | Other Sports »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *