Press "Enter" to skip to content

ශ්‍රී ලංකා ක්‍රිකට් මුදල් අමෙරිකාවේ ගිණුමකට බැර වී ඇති බවට අනාවරණයක්

2018 වසරේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරය වෙනුවෙන් ලැබිය යුතු රුපියල් මිලියන 29 ක මුදලක් අමෙරිකාවේ ඇති ගිණුමකට බැරවී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවේ කැඳවු අවස්ථාවේදීයි.

කෙසේ වෙතත් එහිදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විගණන විමසුම් සඳහා නිසි සූදානමකින් තොරව පැමිණීම නිසා කමිටුවේ කටයුතු අතරමග තාවකාලිකව නතර කිරීමට සිදුවුණා.(Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *