2018 වසරේ දකුණු අප්රිකානු ක්රිකට් කණ්ඩායමේ මෙරට සංචාරය වෙනුවෙන් ලැබිය යුතු රුපියල් මිලියන 29 ක මුදලක් අමෙරිකාවේ ඇති ගිණුමකට බැරවී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඒ ශ්රී ලංකා ක්රිකට් ආයතනය කෝප් කමිටුව හමුවේ කැඳවු අවස්ථාවේදීයි.
කෙසේ වෙතත් එහිදී ක්රිකට් ආයතනයේ නිලධාරීන් විගණන විමසුම් සඳහා නිසි සූදානමකින් තොරව පැමිණීම නිසා කමිටුවේ කටයුතු අතරමග තාවකාලිකව නතර කිරීමට සිදුවුණා.(Daily Sports)
Be First to Comment