ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ අභිනව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා තේරී පත්ව තිබෙනවා.
ඒ ඊයේ (12) පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවති ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ විශේෂ රැස්වීමකදීයි.
එහිදී ඔහු අදහස් දැක්වූයේ මෙලෙසින්,
“මේ සංගමය තුළ පූර්ණ කාලීනව විනිසුරුවරුන් ලෙස කටයුතු කරන 500කට අධික පිරිසක් ඉන්නවා. පසුගිය කාලයේ කොවිඩ් නිසා ක්‍රිකට් තරග පැවැත්වුණේ නෑ. ඒ අයගේ ජීවන තත්ත්වය නගාසිටුවන්න අවශ්‍යයි. මෙවැනි කාරණාවලට මූලිකත්වයක් ලබාදීලා සංගමය ඉදිරියට ගෙනයෑම මගේ අරමුණයි.” (Daily Sports)
Be First to Comment