Press "Enter" to skip to content

අයෝමය පුරුෂයා තේරීමේ තරගාවලියකින් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 3ක්

ඩුබායි හිදී ඊයේ නිමාවට පත්වූ මස්ල් බොඩි බිල්ඩින් ඇන්ඩ් ක්ලැසික් ෆිසික් තරගාවලියේදී ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිලීප චතුරංග ඩයස් සමත් වුණා.

ඒ, කිලෝග්‍රෑම් හැත්තෑව බර පන්තිය, ක්ලැසික් ෆිසික් කිලෝග්‍රෑම් 168 ට අඩු බර පන්තියෙන් රන් පදක්කම් තුනක් දිනාගනිමින්. (Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *