Press "Enter" to skip to content

ක්‍රිකට් දැවැන්තයෙක් පිටියට සමුදීමට තීරණය කරයි

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායක ෆෆ් ඩු ප්ලේසිස් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 69 කට ක්‍රීඩා කර ඇති ෆෆ් ඩු ප්ලේසිස් ඊයේ (16) එය නිවේදනය කළා.

දකුණත් පිතිකරු වන ඔහු ටෙස්ට් තරඟ 36 දී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය දරා තිබෙනවා.

ටෙස්ට් තරඟ 69කට ක්‍රීඩා කර ඇති ඩු ප්ලේසිස් ශතක 10ක් ඇතුළුව ලකුණු 4163ක් රැස් කරගෙන තිබෙනවා. (Daily Sports)

More from | CricketMore posts in | Cricket »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *