ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක ලහිරු කුමාරට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.
එලැඹෙන කොදෙව් සංචාරයට යාමට නියමිතව ඔහු පුහුණුවීම් වල නිරතව සිටියා.
මේ සමඟ කොදෙව් සංචාරය සඳහා නම් කර සිටින ක්රීඩකයින් හට කොවිඩ් අවදානමක් උද්ගත වී ඇති බවයි වාර්තා වන්නේ. (Daily Sports)
Be First to Comment