Press "Enter" to skip to content

කොදෙව් සංචාරයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොවිඩ් පරීක්ෂණ වාර්තා නිකුත් කෙරේ

කොදෙව් සංචාරයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම එරටට ගොඩබැසීමෙන් පසු සිදුකළ නවතම කොවිඩ් පරීක්ෂණයේදියි.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත පන්දු වාර විස්ස තරගාවලිය ලබන 04 වනදා ආරම්භවීමට නියමිතයි.(Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *