ලෝකයේ භයානකම එක්දින සහ විස්සයි විස්ස පිතිකරුවා ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අන්ඩ්‍රේ රසල්ට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා.
පෙබරවාරි මුල් සතියේදී ඔහුට වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.
කෙසේ වෙතත් මේ වනවිට ඔහු සුවය ලබා සිටියද එළඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් එක්දින සහ විස්සයි විස්ස තරඟ සඳහා ඔහුව කැඳවා නැහැ. (Daily Sports)
Be First to Comment