Press "Enter" to skip to content

LPL තරග පාවාදීම් සම්බන්ධ විමර්ශනයකට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් අධිකරණයට

විමර්ශනයකට පෙනී සිටීම මඟ හැරි ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට දැනුම් දී තිබෙනවා.

ඒ, පසුගියදා හම්බන්තොටදී නිමාවට පත්වූ LPL තරගාවලියේදී තරග පාවාදීම් සිදුවීමක් සම්බන්ධයෙන්.

එලෙස එම ක්‍රීඩකයාට අධිකරණය හමුවේ පෙනී සිටීමට දැනුම් දී ඇත්තේ, ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය කළ පැමිණිල්ලකට අනුවයි.

මෙම තරග පාවාදීමක් සිදුවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. (Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *