LPL 20යි විස්ස තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක ඉදිරිපත් කළ පූර්ව ඇප අයදුම්පත කොළඹ මහේස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කර තිබෙනවා.
පසුගියදා පැවති ශ්රී ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරඟාවලියේ තරඟ මුදලට පාවාදීමට උත්සාහ කළ බවට ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක ට චෝදනා එල්ල වී තිබෙනවා. (Daily Sports)
Be First to Comment