Press "Enter" to skip to content

2021 වසරේ IPL සඳහා දින නියම වෙයි

2021 වසරේ IPL තරගාවලිය පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව පළමු තරගය චෙන්නායිහිදී අප්‍රේල් 9 වනදා ආරම්භ වන අතර මැයි 30 වනදා අහමදාබාද්හිදීයි. අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි. (Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *