Press "Enter" to skip to content

විස්සයි විස්ස තරගාවලියේ ජය කොදෙව්වන් සතු කරගනියි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තුන්වන විස්සයි විස්ස තරගයේ ජය කොදෙව් කණ්ඩායම හිමිකරගත්තා.

තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 04කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 131ක්.

අනතුරුව එම ඉලක්කය හඹා ගිය කොදෙව් කණ්ඩායම කඩුලු 07ක් දැවී පන්දුවාර 19ක් තුල 134ක් ලබාගත්තා. (Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *