Press "Enter" to skip to content

ගුවන් හමුදාපති කුසලාන සත් සාමාජික රග්බි තරගාවලිය කල් දමයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාපති කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියක් සංවිධනය කර තිබුණා.

කෙසේ වෙතත් එම තරගාවලිය දින නියමයකින් තොරව කල්දමා තිබෙනවා.

මෙම තරගාවලිය මාර්තු 20-21 හා 26-27 යන දිනවල රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සූදානම් කර තිබුණේ.

නමුත් රට තුළ උද්ගතව තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය සැලකිය යුතු තරමින් පාලනය වීමෙන් පසුව මෙම සත් සාමාජික රග්බි තරගාවලිය නැවත පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරෙන බවයි ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.(Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *