Connect with us

Daily Sports කණ්ඩායමට බැඳෙන්න

news-crew

කර්තෘ අංශය

DailySports.lk වෙබ් අඩවියට පුවත් ඇතුළත්කිරීම සඳහා අප කණ්ඩායම විසින් තාවකාලික පිරිස් දැන් බඳවාගනු ලැබේ. ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රාරම්භක ක්‍රීඩා වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට ඔබත් කැමතිනම්, කරුණාකර farhan@dailysports.lk වෙත විද්‍යුත් තැපැල් පණිවිඩයක් එවන්න. එහි ‍’කර්තෘ අංශය’ ලෙස සඳහන් කරන්න.

පූර්ව සංස්කරණ සහ ලිවීමේ අත්දැකීම් සහ මාධ්‍ය පරිසරයක් තුල හැසිරීමේ අත්දැකීම් තිබීම වැදගත් වූවද අත්‍යවශ්‍යය නොවේ. ඔබ නැණවත්, ප්‍රබෝධමත් සහ ස්ව-පෙළඹවීමක් ඇති අයෙකු නම් ඔබව සම්බන්ධ කරගැනීමට අප සූදානම්! නම්‍යශීලී කාලයන්හි වැඩකළ හැකි විය යුතුය. අඩවිය හැසිරවීම පිළිබඳව පුහුණුව ලබාදෙනු ලැබේ.